Instagram story viewer> @elephanthouselk> Post
5 months ago
විශේෂ නිවේදනයයි

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන “Shakira Live in Kandy 2026” සහ “Pitbull Live in Sri Lanka 2026” ප්‍රසංග සඳහා එලිෆන්ට් හවුස් සන්නාමයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව Ceylon Cold Stores PLC ආයතනය මෙයින් පැහැදිලි කර සිටියි.

කරුණාකර අපගේ තහවුරු කරන ලද නිල සන්නිවේදන නාලිකා හරහා නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව විශ්වාසය තබන්න.
0
Posted On: June 6th 2026, 11:37 am
විශේෂ නිවේදනයයි

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන “Shakira Live in Kandy 2026” සහ “Pitbull Live in Sri Lanka 2026” ප්‍රසංග සඳහා එලිෆන්ට් හවුස් සන්නාමයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව Ceylon Cold Stores PLC ආයතනය මෙයින් පැහැදිලි කර සිටියි.

කරුණාකර අපගේ තහවුරු කරන ලද නිල සන්නිවේදන නාලිකා හරහා නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව විශ්වාසය තබන්න.

More posts

back to up