a month agoමං Manasick ගෙ පට්ටම fan.මොකා ආවත් මුට තරම් කැමති නෑ කාටවත්.හැබැයි මුට කවුරු හරි diss කරත් ඒක හොද නම් ඉතින් හොදයි තමයි.දේවට මං කැමති උනෙත් ඔන්න ඕක හින්දා,ඉස්සර කැමති නෑ ඇහුවෙත් නෑ උගෙ රැප්.හැබැයි දැන් වැඩිපුරම අහන්නෙ උගෙ රැප්.ඉස්සර වෙන වෙන rapper ලට තමයි කැමති උනේ.නමුත් ලොකු වෙද්දී මේ රැප් වලට දීපු effect එක,සමාජෙට දීපු effect එක,කොල්ලොන්ගෙ ජීවීතේට දීපු effect එක අතින් borna ඇත්තටම ඉන්නෙ උසම තැනක.හැබැයි බන් borna ඔයා මේ කරන වැඩේ po##a වැඩක්.මොකද කිව්වොත් manasick ත් දන්නවා උට fan base එකක් ඉන්නවා කියලා.හැබැයි ළගදි කාලෙක ඉදන් manasick උන්ට සාධාරණයක් කරේ නෑ.manasick fan base එක බලන් ඉන්නවා මූත් reply diss ගහනකම්,හැබැයි මූ ඒක කරන්නේ නෑ.හැබැයි manasick ඒක ඔයාගෙ fan base එකට කරන ලොකු අසාධාරණයක් බන්.diss එකක් ගැහුවා කියලා ඌත් එක්ක මරාගන්න යන්නෙ නෑනෙ.ඒවගේ දෙයක් දැම්මොත් මේ rap field එකේ ආය turning point එකක් අනිවාර්යයෙන් එනවා.ඒක හින්දා දැන්වත් උබේ fan base එකට සාධාරණයක් කරපන්.මොකද ඒක අනිවාර්යයෙන් පට්ටම හොද සුපිරිම rap එකක් වෙනවා කියලා shuwar.එකේ කතා දෙකක් නෑ.උබලත් මූ මේක කරනකම් මෙහෙම comment දාපන්.ඊටපස්සෙවත් බයිලා නැතුව සුපිරි rap ටිකක් අහන්න පුළුවන් නියම rapper කෙනෙක්ගෙන්
4 months agoහතරවෙනි පන්තිය එනකං මං පාඩමෙන් වන මෙ භාෂා වැල් වියෙත් මම කියෙව්වා කලීල් ගිබ්හ්‍රාන්. ඇස් ඇඬුවා මං.
