Posted On: August 25th 2026, 10:49 am
"ward එකේ හිටපු තාත්තා කෙනෙක් මගේ අත අල්ලගෙන මෙහෙම කියනවා – දුවේ, මම ආයෙ ගෙදර යන්නේ කවද්ද?
ඒ වෙලාවේ එයාව බලාගන්න nurse මට කියනවා - මේ තාත්තා දැන් admit කරලා මාස 4 ක් කියලා....
Reports check කරද්දි තේරුනේ , ඒ තාත්තා ඉන්නෙ last stage කියලා....
ඒ වෙලාවෙ මට හිතුනේ – අපි හැමෝම එකම ගමනක යනවා , ඒත් සමහරු ඉක්මනට, සමහරු හෙමින්...
ඒත් අපි හැමෝටම අද කියන දවස වටිනවා නේද ???
ඒ නිසා , අදම කියන්න – මම ඔයාට ආදරෙයි කියලා....
අදම වැළදගන්න ආදරෙන් – ඔයාට වැදගත් අයව....
මොකද හෙට කියන්නේ හෙට....
අද කියන්නේ අද....
ඒක තමයි මේ ගමන මට උගන්වපු ලස්සනම පාඩම. "
@its_shehaaaa ✍️
#fbviral #hospitallife #onemillionaudition #MedicalStudents #medicalstudentlife Load More