Instagram story viewer> @ilbt_campus> Post
22 days ago
🇮🇱 Israel Hotel Industry එකට යන්න සිහින දකින ඔබට දැන්ම සූදානම් වෙන්න අවස්ථාවක්! ✨

ඔබේ Israel සිහිනය සැබෑ කරගන්න නම්, Interview එකට විතරක් නෙවෙයි, Hotel Industry එකේ Professional Skills වලටත් සූදානම් වෙන්න ඕනේ! 🏨🌍

🎓 ILBT CAMPUS වෙතින් Certified 3 Days Housekeeping Training Programme එක දැන් ඔබ වෙනුවෙන්!

මෙම පුහුණු පාඨමාලාව තුළින් ඔබට ලැබෙන විශේෂ අවස්ථා 👇

✅ Theory + Practical Training – ප්‍රායෝගික දැනුම සහ වෘත්තීය කුසලතා
✅ Hotel Housekeeping Skills – හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය මූලික කුසලතා
✅ Interview Preparation – Interview Questions සහ Answers සඳහා සූදානම
✅ Mission Plan – ඔබේ ඉලක්කය කරා යාමට සැලසුම්ගත මඟපෙන්වීම
✅ On-the-Job Training – සැබෑ රැකියා පරිසරයට ගැළපෙන පුහුණුව
✅ Residential Facilities & Meals – අවශ්‍ය නේවාසික පහසුකම් සහ ආහාර
✅ Local Hotel Job Opportunity – ඔබේ Israel සිහිනය කරා යන ගමනේදී ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක් ලබාගැනීමට සහාය

👨‍🏫 දැනට Israel හි සේවය කරන 3,000කට අධික පිරිසකට මඟපෙන්වූ දේශකයෙකුගේ මෙහෙයවීමෙන්!

🔥 දින 3කින් ඔබේ දැනුම, කුසලතා සහ Interview Confidence වැඩිදියුණු කරගන්න!

ඔබත් Israel Hotel Industry එකේ රැකියාවක් ලබාගැනීමේ සිහිනය දකින කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව මඟහරින්න එපා!

📩 අදම ILBT CAMPUS අමතා ඔබේ ස්ථානය වෙන්කරගන්න!
📲 0705669922 
ILBT CAMPUS — ඔබේ සිහිනයට සූදානම් වන්න! 🇮🇱✨

#ilbtcampus  #israelhousekeeping  #housekeepingtraining  #hotelindustry  #certifiedtraining  #HospitalityTraining  #israelcareer
0
Posted On: October 14th 2026, 09:19 am

More posts

back to up