Posted On: April 20th 2026, 07:07 am
මං මැරුණම කළු බැනියමක් අන්දලා ඩෙනිමට
ක්ෂණික වඩම්මපං!! සාදු!!! කෝපි මැෂිමට
භුම දාන ඉරිදා බදාද ද? ගැටීමක
චන්ද්‍ර පනාගොඩ ප්‍රදර්ශන කැනීමක
මගේ මළකඳ බදාගෙන කරන කබඩි
අලියා බාර්ලි නැතත් බොලා දැහැමි සිතින් රවතී
පොරකයි ගමේ මරණාධාර සමිති
අහයි බුරුත තේක්කද? මිනීපෙට්ටි ප්‍රමිති
බයේ සිල් ගන්නේ යන්න වෙන කාලෙදී
මගේ පින-පව මනින්නේ වැරදි තරාදියකින්
ජීවිතය බූරුවක් නම්-උඹ ඒකෙ නාස්තියකි
මරණ සංහතියක් ගෙව්වා එක පාස්කුවකින්
ඇහැ පියවී මේ නිහඩ බවත් වාදනයක්
කුසලයත් (මෙන්ඩිස්) විටෙක දැඩි බීමත් වාහනයක්
අපි ලිව් කියූ දෑ යාළු බොට්නි පොතක සායනයක්
එහෙව් පොතට දාන කවර(cover) ඒකත් ඝාතනයක්
#manasick #drillteamwestnahira #sinhalarap #manasik Load More