Instagram story viewer> @dj_cee_jay> Posts
17.2K
followers
877
following
Actor | DJ | Video Editor
CEE JAY Production
🇱🇰 First Film Remaker
DM for paid promotions & Collabs
.
Owner ➡️ @djceejayentertainment
Subscribe ⬇️
POSTS STORIES REELS TAGGED
ජීවිතේ විඳින්න හේතුවක් සොයන මිනිසුන්, දකින්නට පාරමී පුරණ ලෝකය?

@kalanajayanath 
@shalani.live 
@anuradha_edirisinghe_ 
@veenavee.productions 
@maduranga.charith 
@pahandinethara 
@sudini_sindavi 
@wasanthakumaravila 

@akshi_teledrama 

🎬 Directed by @shan.jayarathna 

"අක්ෂි" පෙබරවාරි 06 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 10.00ට ස්වර්ණවාහිනිය ඔස්සේ..

#akshiteledrama #SriLanka #Ceejay #swarnavahini #akshi by @dj_cee_jay
0
4 years ago
Download
"අක්ෂි" ළඟදීම ස්වර්ණවාහිනියෙන්… 🤍
.
.
.
@akshi_teledrama 
Directed by @shan.jayarathna 
.
#ceejay #akshiteledrama #srilanka by @dj_cee_jay
1
4 years ago
Download
"අක්ෂි" ළඟදීම ස්වර්ණවාහිනියෙන්… ♥️🎬🎭

තායිලන්ත සම්භවයක් සහිතව ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු මොහු කුඩා කල සිටම රංගනයටද,සංගීතයටද, නර්තනයටද, නිවේදනයටද ,ක්‍රිඩාවන්ටද එකසේ ප්‍රිය කල අයෙකි.. ඒ අතරින් රංගනයට විශේෂ කැමැත්තක් පෙන්වන්නෙ 2009 වර්ශයේදී කැළණිය ජනාධිපති විද්‍යාලයේ වේදිකා නාට්‍යය කාලාවෙන් තම ප්‍රථම රංගනයට පා තබමින් ය. පාසලෙ එම කාල වකවානුව තුළ හොදම ළමා නළුවාට හිමි සම්මාන රැසක් ඔහු තමන් සතු කරගැනීමට ඔහු සමත්විය..
ඉන් පසු ටෙලිවිෂනයෙ වෙළද දැන්වීම් රැසකටද ඔහු තම රංගන හැකියාවෙන් දායක වී ඇත . කුඩා කල සිටම ඔහුගෙ එකම අධිෂ්ඨානය වූයෙ චරිතාංග රංගන ශිල්පියෙකු විමටය. 
  කාලයේ ඇවෑමෙන් ඔහු වෘත්තීය මට්ටමෙන් DJ සංගීත වරයෙක් විදිහට තම වෘත්තීමය ජීවිතය ආරම්භ කරයි .

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් " අක්ෂි " ටෙලිනාට්‍යයේ " ශාන් " චරිතයෙන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදෙන ඔහු සී.ජේ.

CEE JAY
@akshi_teledrama 

Directed By - @shan.jayarathna 

#akshiteledrama #srilanka #ceejay by @dj_cee_jay
4
4 years ago
Download
මාව හැමෝටම හොද වෙන්න ඔනේ නැහැ. මාව දන්න උන් ටිකට මාව සෙට් නම් එච්චරයි… ♥️ by @dj_cee_jay
1
19 days ago
Download
AGNI | අග්නි 🔥🇱🇰♥️

අග්නි Rap Concert 🔥 

#djceejay #agni2026 #slrap #agni #dj by @dj_cee_jay
0
a month ago
Download
මුලු ඕමානයම පිස්සුවක් කරපු DJ Artist 🇴🇲🔥♥️

DJ CEE JAY 🎧🇱🇰 මම 😊

ආදරෙයි ඕමාන් හදවතින්ම 🙌🏻

#djceejay #oman #omandj #djlife #livemix by @dj_cee_jay
0
a month ago
Download
🕊️🤍 REST IN PEACE, LEGEND…

සමහර හඬවල් අපිට ඇසෙන්නේ ගීතයක් විදිහට විතරක් නෙවෙයි…
ඒවා අපේ මතකයන්, අපේ හැඟීම්, අපේ ජීවිතයේ කොටසක් වෙනවා. 🎶

ශ්‍රී ලාංකීය සංගීතයට අමරණීය ගීත රැසක් දායාද කළ නන්දා මාලනී මහත්මියගේ සංගීතයට මාගේ ගෞරවය පුද කරමින්, ඇයගේ ගීතයක් මගේ Live DJ Set එක තුළින් මෙලෙස ඉදිරිපත් කරමි. 🤍

කාලය ගෙවී ගියත්…
ඇයගේ හඬ නිහඬ නොවේ.
ඇයගේ ගීත සදාකාලිකයි.
ඇය අපේ හදවත් තුළ සදා ජීවමානයි. 🕊️

Rest in Peace, Nanda Malani. 🤍
Your voice may be silent, but your music will live forever. 🎶✨

— DJ CEE JAY 🎧

#NandaMalani #RestInPeace #SriLankanMusic #SriLankanLegend #djceejay by @dj_cee_jay
0
2 months ago
Download
@young_pami ♥️

Location by @c.n.a_ranasinha 

#ceejay #djceejay #youngpami #slrap #rapper by @dj_cee_jay
0
2 months ago
Download
🇴🇲♥️ @alwis_oman taken in Oman,Mascat by @dj_cee_jay
0
2 months ago
Download
🖤 by @dj_cee_jay
0
2 months ago
Download
Mahendra Perera 70th Birthday Celebration ♥️🎂✨ 

I wish your very happy birthday loku sir & stay always happy and healthy ♥️✨ 

Much love & bless you 🫶🏻♥️🎭🎬

#djceejay #ceejay #mahendraperera #birthdaycelebration #loveyou by @dj_cee_jay
0
2 months ago
Download
🇴🇲 අවුරැදු එකොළහක DJ ජිවිතයෙ පළමු සංචාරය ඕමානයට

Trinity Beats 2026 Oman DJ Event

Vlog 1

#trinitybeats2026 #djceejay #oman #fyp #vlog taken in Oman by @dj_cee_jay
0
2 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up