Instagram story viewer> @itz.yasy> Posts
2.6K
followers
862
following
𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐒𝐰𝐢𝐦𝐦𝐞𝐫 🇱🇰║🏊🏻‍♂️
#මලියදේව 🐘║🇷🇴
✧𝟏𝟗 🦕〞
~ 𝔈𝔪𝔭𝔢𝔯𝔬𝔯 𝔬𝔣 𝔪𝔶 𝔬𝔴𝔫 𝔡𝔢𝔰𝔱𝔦𝔫𝔶. 🎭 ~
𝓑𝓾𝓭𝓭𝓱𝓲𝓼𝓽 ☸️┊𝓕𝓲𝓽𝓷𝓮𝓼𝓼 🏋🏻‍♂️┊𝓐𝓽𝓱𝓵𝓮𝓽𝓲𝓬 🏃🏻‍♂️┊
𝓕𝓲𝓵𝓶𝓼 📽️┊𝓟𝓤𝓑𝓖 🎮┊𝓜𝓾+𝓢𝓲𝓬𝓴 ✨
POSTS STORIES REELS TAGGED
"𝗔 𝗱𝗲𝗳𝗶𝗻𝗶𝗻𝗴 𝘀𝘁𝗲𝗽, 𝗮 𝗿𝗼𝗹𝗲 𝗼𝗳 𝗿𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝘆 — 𝗹𝗲𝗮𝗱𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝘀𝘁𝗿𝗲𝗻𝗴𝘁𝗵, 𝘃𝗶𝘀𝗶𝗼𝗻, 𝗮𝗻𝗱 𝗱𝗲𝘁𝗲𝗿𝗺𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻 𝗮𝘀 𝘁𝗵𝗲 𝗗𝗲𝗽𝘂𝘁𝘆 𝗛𝗲𝗮𝗱 𝗣𝗿𝗲𝗳𝗲𝗰𝘁 𝗼𝗳 𝗠𝗮𝗹𝗶𝘆𝗮𝗱𝗲𝘃𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲, 𝗳𝗼𝗿𝗲𝘃𝗲𝗿 𝗴𝗿𝗮𝘁𝗲𝗳𝘂𝗹 𝘄𝗶𝘁𝗵 𝗽𝗿𝗶𝗱𝗲. 🇹🇩🐘"
.
.
. 
 𝙋𝙧𝙚𝙛𝙚𝙘𝙩𝙨’ 𝙄𝙣𝙫𝙚𝙨𝙩𝙞𝙩𝙪𝙧𝙚 𝟐𝟎𝟐𝟔 ✨ taken in Maliyadeva College by @itz.yasy
91
7 months ago
Download
"𝐑𝐞𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐢𝐧𝐠 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐌𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐞𝐯𝐚 🇷🇴❤️‍🔥 — ᴇᴠᴇʀʏ sᴛʀᴏᴋᴇ, ᴇᴠᴇʀʏ sᴘʟᴀsʜ, ғᴏʀ ᴛʜᴇ ɴᴀᴍᴇ ᴡᴇ ᴡᴇᴀʀ ᴡɪᴛʜ ᴘʀɪᴅᴇ !!! 🌊" taken in Sugathadasa Swimming Complex by @itz.yasy
64
a year ago
Download
"𝔸ʟᴍᴀ 𝕄ᴀᴛᴇʀ — 𝚆𝚑𝚎𝚛𝚎 𝚒𝚝 𝚊𝚕𝚕 𝚋𝚎𝚐𝚊𝚗. 🇷🇴🐘" taken in Maliyadeva College by @itz.yasy
103
a year ago
Download
"𝒞𝒽𝒶𝓈𝒾𝓃𝑔 𝓷͞𝓸 𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖆𝖙𝖎𝖔𝖓. 🍃" taken in මන්දාරම් නුවර by @itz.yasy
139
a month ago
Download
"𝑺𝒊𝒏𝒄𝒆 𝑮𝒓𝒂𝒅𝒆 𝟐, 𝒕𝒉𝒊𝒔 𝒉𝒂𝒔 𝒃𝒆𝒆𝒏 𝒔𝒐𝒎𝒆 𝒋𝒐𝒖𝒓𝒏𝒆𝒚 — 𝒂 𝒄𝒉𝒂𝒑𝒕𝒆𝒓 𝒕𝒉𝒂𝒕 𝒊𝒔 𝒆𝒏𝒅𝒊𝒏𝒈 𝒘𝒊𝒕𝒉 𝒄𝒐𝒖𝒏𝒕𝒍𝒆𝒔𝒔 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔. 🇹🇩🫶🏻"
.
.
.
 𝟖ᵗʰ 𝙉𝙒𝙋 𝙎𝙬𝙞𝙢𝙢𝙞𝙣𝙜 𝘾𝙝𝙖𝙢𝙥𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥 ’𝟚𝟞 🏊🏻‍♂️ taken in Sir Albert F Peris Stadium by @itz.yasy
88
3 months ago
Download
One brotherhood🫂⛓️‍💥#fypppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp #photography #marchmadness #quotes #maliyadeva taken in Welagedara Stadium, Kurunegala by @itz.yasy
42
7 months ago
Download
"𝓓𝓻𝓲𝓹 𝓲𝓷 𝓽𝓱𝓮 𝓭𝓮𝓽𝓪𝓲𝓵𝓼. 🍂" taken in Balagala Tea Garden by @itz.yasy
92
9 months ago
Download
"𝑭𝒓𝒐𝒎 𝒓𝒆𝒔𝒑𝒐𝒏𝒔𝒊𝒃𝒊𝒍𝒊𝒕𝒊𝒆𝒔 𝒕𝒐 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔, 𝒘𝒆 𝒔𝒉𝒂𝒓𝒆𝒅 𝒊𝒕 𝒂𝒍𝒍 𝒕𝒐𝒈𝒆𝒕𝒉𝒆𝒓. 🇷🇴🤍" taken in Down South Sri Lanka by @itz.yasy
130
9 months ago
Download
"පුතේ, Section එකෙන් කතා කරලා කිව්වා ඔයාට ඉක්මනට ඉස්කෝලෙට එන්න කියලා. මැඩම්ට ඔයාව හම්බෙන්න ඕනෙලු ! ඉක්මනට යන්න. යන දිහාවක උදේට කාලා යන්න"

මා අනර්ඝ පොල්ලක් තබා ඇති බව දැනටමත් Saving, Pwn, Chinthlaaa සහ Jukee හොඳ හැටි දැන සිටියේ ය. එක් වරම Science Lab එකට කඩා පාත්වූ අමුතු සත්වයා දැක ප්‍රථමයෙන් ම පුදුමයටත් දෙවනුව සතුටටත් තෙවනුව කීමට ඇති කුණු කතා සියල්ලටත් ඔවුන්ගේ ඉඩහසර  වෙන්වුණි. ටික වේලාවකින්.... "ආ....සචින්ත මේ ඇවිල්ල තියෙන්නේ, මෙතුක කීවා ඔයා තමා දැන් Souvenir එක බලන්නෙ කියලා කොහොමද තත්වේ !!" මම Jukee දෙස බැලුවෙමි. "අඩෝ මං නම් දන්නෑ. උඹම මොනාහරි කියපන්" වැනි බැල්මක් මා දෙස යොමු වූයෙන් උද්ගත වී තිබූ සෝචනීය තත්ත්වය මා හට හොඳ හැටි තේරිණි. "හරි මැඩම් අද හදලා ඉවර කරන්නම්" කියා මා Project එක Open කරන විට ම "අද නම් බඩු හරි" බව මට වැටහිණ. කෙසේ හෝ මේ අතරතුර Chinthlaaa අට තේමා ගීතයේ වැඩ ද ඉවර කිරීමට අවශ්‍ය වී තිබූ බැවින් මා හට කනක් ඇසී ඉන්නට බැරි තත්ත්වයක්ද නිර්මාණය විය.

සවස හතර වන විටත් විටින් විට වැටෙන පොද හේතුවෙන් කිහිප වරක්ම තේමා ගීතයේ කටයුතු ඇනහිටි නිසාත් ඒ අතරතුර Savingay ඉස්කූටර් එක අතට ගත් සීබා සහ භාණ්ඩාගාරිකතුමා එයද කොහෙදෝ වද්දාගෙන ඇති බවත් ආරංචි වූයෙන් අපි බලාපොරොත්තු අත්හැර ගැනීමට සිතා ගත්තෙමු. නමුත් Uniform ටික මාරු කරගෙන හරි අද වැඩේ ඉවර කරගැනීමට අපි සියල්ල එකඟ වූයෙන් සුDamn Tab එකේ පිහිටෙන් එයද අවසන් කිරීමට හැකි විය.

සවස 6.30 වන විට Souvenir එක හදනවාමයි කියා Lap එක ඉදිරියේ ඉඳ ගත්තත් ගෙදරට කියා තිබුණේ 7 වෙද්දි ගෙදර එන බවය. ඇත්තේ එකම එක Option එකකි.

"හෙලෝ !! මේ සචින්තගේ අම්මා නේද?  සචින්තට අපි පොඩි වැඩක් දීලා තියෙන්නේ, තව පැය දෙක තුනකින් සචින්ත මේ වැඩේ ඉවර කරයි අම්මට ප්‍රශ්නයක් නෑ නේද සචින්ත එන්න ටිකක් පරක්කු වුනාට?"

එක්වරම පාර්සල් දෙකක් සමග වූයේ අපේ වාසුල සර් ය. "බඩගිනිනම් කාපන්! යන්න කලින් මට කෝල් එකක් දාපන්! මම ළඟ ඉන්නේ මොකක් හරි උවමනාවක් නම්!" පසුව කෙසේ හෝ ආරම්භ කළ කාර්යය අවසන් වන විට පාන්දර 1 ළංව තිබුණි. Saving down ය. Randeepa down ය. Yacith කලින් ම down ය. එවිටම Savingay ගෙදරින් අවසන් ඇමතුම ද පැමිණි හෙයින් අපට ගෙදර යාමට හරිම වෙලාව මේ බව තේරිණි. අපේ ගෙදරින්ද ඒ වනවිට පාසලට වරක් පැමිණ මා ඉන්නවාදැයි බලා ගොස් තිබූ හෙයින් මට ද ඉක්මනටම ගෙදර යාමට ඕනෑ විය. අවසානයේ දී පාන්දර 1.30 වන විට අප සියල්ල නිවෙස් වලට ස්කූටර් දෙකකින් පියෑඹුවේ සියලුම දෙනාගේ සිත් තුළ "හැමදාටම මතක හිටින දවසක්" ඉතිරි කරමින් ය. by @itz.yasy
0
9 months ago
Download
"𝕳𝖚𝖘𝖙𝖑𝖊 𝖎𝖓 𝖒𝖞 𝖛𝖊𝖎𝖓𝖘. 🪽" taken in 𝓗𝓮𝓪𝓿𝓮𝓷. by @itz.yasy
88
a year ago
Download
"𝐌𝐨𝐦𝐞𝐧𝐭𝐬 𝐦𝐚𝐲 𝐩𝐚𝐬𝐬, 𝐛𝐮𝐭 𝐦𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐞𝐬𝐞 𝐬𝐭𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐮𝐬 𝐟𝐨𝐫𝐞𝐯𝐞𝐫. 🫶🏻" taken in Fab Ceylon Kurunegala by @itz.yasy
72
a year ago
Download
"ꜰᴏʀ ᴛʜᴇ 𝟔ᵗʰ ᴛɪᴍᴇ. 🏆🇷🇴✨"
.
.
.
 𝟔ᵗʰ 𝙉𝙒𝙋 𝙎𝙬𝙞𝙢𝙢𝙞𝙣𝙜 𝘾𝙝𝙖𝙢𝙥𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥 ’𝟚𝟜 🏊🏻‍♂️ taken in Bingiriya, Sri Lanka by @itz.yasy
47
2 years ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up