Instagram story viewer> @jay_shan_93> Posts
305
followers
1054
following
✴ Realize that everything connects to everything else ✴
POSTS STORIES REELS TAGGED
Download All
Yaga Festival 

 #YAGAFestival #nightlife #fyp #colombo #srilanka by @jay_shan_93
4
9 months ago
Download
Dinusha Ranazinghe ❤️
ECHO DAFT 🧞
Yaga Festival
 @highlight

 #YAGAFestival #YagaForever #colombo #nightvibes #fyp  #srilankanvibe  #trendingvideo by @jay_shan_93
0
9 months ago
Download
Khen 🧞🪄✨
 @highlight
 Yaga Festival ⚡️

 #khenmusic  #YAGAFestival #YagaForever #fyp #nightvibes  #trendingvideo  #colombo  #AfterPartyVibes  #srilankanvibe by @jay_shan_93
2
9 months ago
Download
මනින්නේ... මාවය; 
තරාදිය.. ඔබගේය., 

ඉතින් හිතවත ඔබේ තරාදියේ වරදට මා පලිද..???? 😉🤓 by @jay_shan_93
0
13 hours ago
Download
බැල්ලී බලපන්.....
උබ ගියපු දවසේ ඉදන්
මං සතුටින් 😂🙏 by @jay_shan_93
2
2 days ago
Download
සඳ නැති අහසේ තරුමල් අතරේ
ඔබේ රැව මැව්වා මගේ හිත ඇතුලේ.......
නොනිදන මේ හිත පාරන හීනේ
තවමත් විදවනවා ආදරයේ නාමෙන්.... 🥀❤‍🩹

.

.

.

#Sky#love#feelings#emotional#love highlight by @jay_shan_93
0
3 days ago
Download
@maleesha.mahanama_ 💫🫂

Odithya birthday 🎂 

#partytime #withfriends #prograssivehouse #undergroundmusic #fyp taken in Bolgoda, Sri Lanka by @jay_shan_93
2
8 days ago
Download
අමුතුවෙන් උපමා කවි මොකටද
අහසට ........ 🎨🧑‍🎨

👣

👣

👣

👣
.
#quotes #Sky #evening #trending #nature  #trending  # #foryoupageシ #skyview #skylovers #naturelovers #facebookviral #facebookreelsviral highlight by @jay_shan_93
0
9 days ago
Download
සමහර මිනිසුන්
අපේ ජීවිතයෙන් ඈත් වෙලා ගියත්,
ඔවුන් සමඟ ගත කළ කාලය
අපෙන් ඈත් වෙන්නේ නැහැ.

මිනිසුන් මතකයක් වෙනවා…
තැන් මතකයක් වෙනවා…
ඒත් ඒ මතකවල තිබුණු හැඟීම්
හදවතේ සදාකාලිකවම ඉතිරි වෙනවා. 🤍 taken in Bolgoda, Sri Lanka by @jay_shan_93
0
10 days ago
Download
-අද ඔයාව නොවටින මිනිස්සු ආයෙමත් කවදා හරි දවසක ආවොත්,
එකම එක දෙයක් එයාලට මතක් කරලා දෙන්න,
"පිටවීමේ දොරටුවෙන් ඇතුල්වීම තහනම්!!" බව-

If the people who didn't value you come back someday,
remind them of just one thing:
"Entry through the exit door is prohibited."

.

.

.

#quotes #evening #Love #calm #sky #naturelovers #facebookreelsviral #trendingnow #foryoupageシ #foryoupagereels #sinhalaquotes #lifelessons #lifequotes highlight by @jay_shan_93
0
10 days ago
Download
නන්නාඳුනන 
හුළඟකට වලාකුළු 
පාවී යද්දීත්
අහස 
ඉතිරි වුණා - තනිවම...
පරණ පුරුදු 
අහිංසක 
නිල් පාටින්ම!

 highlight
 #Sky  #lovequotes #music #deepthoughts #love #lifequotes #whatsappstatus #facebookviral #facebookreelsviral #FacebookPage #trendingnow by @jay_shan_93
0
11 days ago
Download
එදා අපිට නොතේරුණා
ඒ මොහොතවල් කොච්චර වටිනවද කියලා…

යාළුවෝ එක්ක හිනා වූ හැටි,
කිසිම හේතුවක් නැතුව සතුටු වූ හැටි,
පුංචි දේවල්වලින් සතුටු වූ හැටි…

අද ඒ හැම දෙයක්ම
පරණ ඡායාරූපයක් වගේ
හදවත ඇතුළේ ලස්සනට තියෙනවා. 🥹🤍

 #Sky#evening#love#feelings #naturelovers #eveningvibes #facebookviral #FacebookPage #trendingvideo #NaturalBeauty by @jay_shan_93
0
12 days ago
Download
×

Download all media on this page

Photos Videos
back to up