Instagram story viewer> @sachidisanayake> Posts
POSTS STORIES REELS TAGGED
Download All
🕊Sometimes it's hard to explain what you feel inside🕊🤍
.
.
.
.🤍🌻

📷 Dinuka Rodrigo by @sachidisanayake
2
a year ago
Download
Sometimes it's hard to explain what you feel inside 🕊🤍 

 @_.dinuka._ videography taken in Sri Lanka by @sachidisanayake
2
a year ago
Download
Sachini✨ taken in Mount Lavinia, Sri Lanka by @sachidisanayake
7
a year ago
Download
old places have soul🕊🤍
my fave place 🕊 home town🤍 taken in Tangalle by @sachidisanayake
3
a year ago
Download
Me
My self
And
I
🕊🤍 by @sachidisanayake
1
a year ago
Download
Every Difficulty comes with a hidden blessing 🕊🤍 by @sachidisanayake
3
a year ago
Download
තාත්තා🕊🤍

පියෙකු වීම පහසු නැත.....විශේෂයෙන්ම දියණියකගේ පියෙකු වීම කොහෙත්ම පහසු නැත..... දියණියගේ ජීවිතයේ වීරයා තම පියා ය...... පියාට බැරි දෙයක් නැති බවත්, පියා ලොව ඇති සියල්ල අතැඹුලක් සේ දන්නා බවත්, දියණිය විශ්වාස කරයි....... ඇය ලෝකය දකින්නේ පියාගේ දෙනෙතෙනි...... දියණිය සහ මව අතර නිරන්තර අරගල සිදු වේ.....එකී අරගලයන්හි දියණියගේ එකම ගැලවුම්කරුවා තම පියා ය.... මවගෙන් අවසර නොලැබෙන  සියල්ලටම පියාගෙන් අවසරය ලබා ගන්නට තරම් ඇය දක්ෂය........ පියාගේ සරම් ඔඩොක්කුව දියණියකට මෙලොව ඇති සුව පහසුම දිව්‍ය යහනාව වේ....විටෙක ඇයට එය ඔංචිල්ලාවකි....තවත් විටෙක සුව යහනාවකි.....පියා ගෙදර සිටින හැම මොහොතකම ඇති තරම් ඔංචිල්ලා පැද එහිම නිදන්නට ඇය බොහෝ රුචි වේ..... 

තම පියා සමඟ ගමන් බිමන් යන්නට ද ඇය බොහෝ කැමතිය....මවගෙන් ඉල්ලා නොලැබෙන සියල්ල පියා දෙස හෙලන එක බැල්මකින් ඇයට ලබා ගත හැකිය...දිනෙන් දින උස් මහත් වෙද්දී දියණියකගේ අරුමෝසම් වැඩිය.......මව නිතර දොස් පරොස් කියද්දී පියා හෙමින් සීරුවට ඒ සියල්ල දියණියට ලබා දේ....ඉඳින්.....දියණියකගේ වීරයා පියාම නොවන්නේද.....යම් හෙයකින් කිසිවෙකු වඩාත් ආදරේ කාටදැයි කියා ඇසූ විට ඇය ගත් කටටම කියන්නේ තාත්තාට බවය....අම්මාගේ හිත රිඳීම ඇයට අදාල නැත....දියණියකගේ යෝධ සෙවනැල්ල තම පියාම ය..... 

පියාගේ ලොවෙහිද රැජිණ තම දියණියයි...උස් මහත් වී දීග යනදා ද පියාට තම දියණිය අත දරුවෙක්මය....දියණියකගේ ජීවිතයේ වීරයා තම පියා ය....හොඳම මිතුරාත් තම පියා ය....බොහෝ දියණිවරුන් තම විවාහයේදී පියා වන් සැමියෙකු ප්‍රාර්ථනා කරන්නේ මේ නිසා ය... 

පියා සහ දියණිය අතර බැඳීම ලොව ඇති සොඳුරුම බැඳීමක් වන අතර එම බැඳීමට සමකළ හැකි කිසිවක් මෙලොව නැතුවා මෙන්ම එකී සබැඳියව වෙනත් කිසිවකට දෙවනි වන්නේද නැත...... 

දියණිය කෙතරම් උස් මහත් වුවද  ඇය සදාකල්හිම පියාට ළදැරියකි......සදාකල්හිම නිවසේ සෞම්‍ය  ආලෝකය ඇයයි.... 

අම්මා සඳ වූ මගේ ලෝකයේ මුළු අහසම ඔබයි තාත්තේ...❤️❤️❤️😘
 ඉමාරා ✍️

#daily by @sachidisanayake
0
2 years ago
Download
@korolova.dj @navioslapis_events @yashendramendis 
Thank you 💐 @korolova.dj your special gift 🤍 Unbelievable day  memorable gift 🫶🏻 taken in Lotus Tower Srilanka by @sachidisanayake
3
2 years ago
Download
🩵The blue sky reminds us that no matter how dark the clouds maybe. there is always light beyond them🤍🕊 by @sachidisanayake
0
2 years ago
Download
තාත්තා කෙනෙක් නැති කෙනෙක් ගෙන් 
අහල බලන්න..
තාත්තාගෙ වටිනාකම ..

ජීවිතේ සමහර තැන් වලදි ...
තාත්තා නැති අඩුව 
කොච්චර දැනුණ ද කියල ..

සමහරු හිතනවට දකිනවට වඩා 
තාත්තා කෙනෙක් නැතුව 
ගෙවන ජීවිතේ, 
හරිම අමිහිරි ...
ජිවිතේ මොන දේ ලැබුණත්..
තාත්තාගෙ අහිමිව්ම 
කොච්චර දුකක් ද කියල 
තාත්තා නැතිවුන කෙනෙක්ගෙන් 
අහල බැලුවොත් 
සමහරුන්ට හිතෙයි 
කොහොම ඒ වේදනාව 
දරාගත්තෙ කියල....

තාත්තා නැතුව අඩපු තරම් ,...
තනි වුන තරම් ....,
අසරණ වුන තරම්...
කොච්චරක්ද කියනව නම්,
වෙලාවකට හිතෙනව පපුව 
පැලෙයි ද කියල...

අහිමි වීම කියන දේ හරියටම දන්නෙ...
දෙමාපියන් ගෙන් එක්කෙනෙක් අහිමි උන දරුවෙක් විතරයි ...
අනෙක් සියලුම දේවල් මග හැරීම් විතරයි🥺💔🥀 by @sachidisanayake
0
2 years ago
Download
දුවලා තාත්තලාව මේ තරම් තදින් අල්ලගන්නේ ඇයි?

අම්මා මෝස්තර දම දමා 
හැඩ කරන කොණ්ඩෙ
හැඩි වුණත් ලස්සනයි කියන්නෙ තාත්‍තා නිසා.

බෝතල් මූඩි තද කරලා
හිනාවෙනකොට සැමියෙක්
එයාට දිව උරුක් කරල දුවගෙන යන්නෙ තාත්තා ළඟට නිසා.

පිට පිටම වැරදුණත් ජීවිතේ 
අත නෑර අල්ලගත් ආදරේ
අතරමඟ වැටුණොතින්..
ඔසවගෙන හරි යන අත් දෙක
තාත්තට අයිති නිසා.

ආසම කෑමක් බීමක්
සිතුවිල්ලකට ආවත්
පහුවදා මේස උඩ තියෙන මන්තරේ 
තාත්තා විතරක්ම දන්න නිසා.

ලෝකයක් පිටුපාල හැරුණත්
"මගෙ එකී මට වැඩි නෑ" බැල්මක්
හැමදාම දිලිසුනේ තාත්තාගෙ ඇස්වල නිසා.

අයියෙක් සැර කරනකොට
මල්ලියෙක් විහිළු කරනකොට
තුරුළු කරගන්න ආදරේ තාත්තගෙ නිසා.

"වැරදෙයි. බලාගෙන" 
හැමෝම අනතුරු අඟවද්දි,
"මං හරි ගස්සන්නම් පුතේ" කියන්න ඉන්නෙ
තාත්තා විතරක්ම නිසා..

මේ සේරටම වඩා...

දුර ම දුර දිගු ගමන් යනකොට
විශ්වාසයෙන් සුරක්ෂිත
පිරිමි හෙවණැලි වැටෙන්නෙ තාත්තගෙන් නිසා 

ඇත්තටම දුවලා තාත්තලාව මේ තරම් තදින් අල්ලගන්නේ ඇයි?
---------------------------------------

සංසාරේ ඒ තරම්ම දිග නිසා ළමයෝ. 🥺

ඒත් ඒ ජිවිතේ තදින්ම අල්ලගත්ත අත නැති උන දවසට දුවෙක් හිතින් ගොඩක් කඩා වැටෙනවා සමාජෙට පේන්න කොයිතරම් හිනා වෙලා හිටියත් 😭

ඔයා නැතුව ජීවත් වෙන මේ ජිවිතේට මට ගොඩක් බය හිතෙනවා තාත්තේ..🥺😭 by @sachidisanayake
0
2 years ago
Download
මගේ රත්තරන් තාත්තට නිවන් සුවයම ලැබේවා...
දිව්‍යලෝකේ දැන් තවත් ලස්සන ඇති මගේ තාත්තේ..මගේ තාත්තත් දැන් එහේ නිසා... by @sachidisanayake
3
3 years ago
Download
×

Download all media on this page

Photos Videos
back to up