Instagram story viewer> @swarnasalgado> Posts
259
followers
333
following
Cooking, presenting, garnishing👩‍🍳
Love reading❤
Enjoy travelling👣🏎️✈️
Appreciate artistic photographs📸
Animal lover🐕
Practice meththa 🙏
Always happy😊
POSTS STORIES REELS TAGGED
Have a wonderful day and a fantastic year ahead 😘😘🎊️🎉️🎁🎂🥳 Much love ❤️ by @swarnasalgado
0
2 months ago
Download
 by @swarnasalgado
0
5 months ago
Download
අද aerobics පන්තියෙන්....
අද කට්ටිය ටිකක් අඩුයි - අවුරුද්දට කැවිලි හදන, ගෙවල් අස් පස් කරන වැඩ කටයුතු නිසා වෙන්න ඇති. මේකට එන අයගෙන් වැඩිපුර ඉන්නෙ ගෘහණියෝ.. කොච්චර අගෙයිද... නැත්තං ගෙදර වැඩත් එක්ක විතරක් ඔට්ටු වෙවී ඉන්නවා වෙන්නත් පුළුවන් 😁
දවසින් දවස අපි හෙමින් ඒත් හැබැවින්ම දියුණු වෙනවා 🙃
උදේම aerobics කරලා ගෙදර ආවම දවසම ප්‍රබෝධමත්. 7:30 වෙනකොට පන්තිය ඉවර නිසා දවසම ඉතුරුයි.
ඊලඟ පන්තිය අප්‍රේල් 22 බදාදා උදේ 6:30 සිට 7:30 දක්වා. ඕගොල්ලොත් එන්න. මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. taken in Kurunegala Lake Round by @swarnasalgado
0
6 months ago
Download
වැව රවුමේ aerobics!!!

වය‍ඹ පලාත් සභාව ඉදිරිපත් කරන සමාජ සත්කාරයක්. මේක කරන්න හේතුව වයඹ පලාතෙ බෝනොවෙන රෝග තියෙන අය වැඩි ප්‍රතිශතයක් ඉන්න නිසා ලු. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන විදිහට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන අදහසින් pilot project එකක් විදිහට පටන් අර‍ං තියෙන්නේ. ගිය මාසෙ ඉඳලා මේ වගේම, මෙතනම යෝගා පන්තියකුත් තියෙනවා... මේ පන්ති දෙකටම මුල් වෙලා තියෙන්නෙ එයඹ පලාත් සභාවේ Director of Sports.  ඉතිං මම මේ දෙකටම සහබාගී වෙනවා...
රන්ජිත් ගෙ FB wall එක දකින අය දැනටම දන්නවා යෝගා පන්තිය ගැන. එයාගෙ වැව රවුමේ ලස්සන පින්තූර වලටත් හේතුව ඒ යෝගා පන්තියම තමයි.

පුදුමයි ඒත් ඇත්තයි ළමයි, මම කියන නිසා විස්වාස කරන්න, photo evidence තියෙනවා.... drum roll 🥁🥁🥁... tadaa..... රන්ජිතුත් aerobics පන්තියට සහබාගී වෙනවා...

මේ වගේ පන්ති කීපයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පටං අරං තියෙනවා. ලංකාවෙම ව්‍යාප්ත කරන්න අදහසකුත් තියෙනවා. 

කුරුණෑගල අවට අය මේකට සහබාගී වෙන්න. ඉරිදා උදේ 6:30 සිට 7:30 දක්වා කුරුණෑගල වැව රවුමේ මහගෙදර ඉදිරිපිට තියෙන්නේ. හරිම සුන්දර අත්දැකීමක්. මෙතනට එකතුවෙන කවදාවත් මුණ නොගැහුන ගැහැනු මිනිස්සු හරිම සුහදව එකිනෙකා එක්ක කතාබස් කරමින් උදේ වරුව හරවත් ලෙස පටං ගන්නවා. ඇත්තෙන්ම අපි ඔස්ට්‍රේලියාවෙදි දැක්කා වගේ නොදන්න අය එකිනෙකාට greet කරගන්නවා. හරිම සුන්දරයි. චීනෙ වගේ රටවල මිනිස්සු park වල එකතු වෙලා excercise කරනවා වගේ.

ප.ලි.
අද අප්‍රේල් 10 සිකුරාදා.. ශරීර සුවතා වැඩසටහන් වල කාල සටහනේ පොඩි වෙනසක් ඉදිරියේදී සිදු වෙනවා. 
ඊලඟ යෝගා පන්තිය අප්‍රේල් 25 ඉරිදා උදේ 6:00 සිට 7:30 දක්වාත්, ඊටපසු යෝගා පන්ති සෑම ඉරිදා දිනයකම උදේ 6:00 සිට 7:30 දක්වාත් පැවැත්වෙනවා.
මීලඟ aerobics පන්තිය සුපුරුදු පරිදි අප්‍රේල් 12 ඉරිදා උදේ 6:30 සිට 7:30 දක්වා පැවැත්වෙනවා. ඊලඟ වැඩසටහන තියෙන්නෙ අප්‍රේල් 22 බදාදා උදේ 6:30 සිට 7:30 දක්වා. ඉන්පසු සෑම බදාදා දිනයකම ඒ වෙලාවට aerobics පන්තිය පැවැත්වෙනවා.
ස්තුතියි! taken in Kurunegala Lake Round by @swarnasalgado
1
6 months ago
Download
අද යෝගා පන්තිය...

වැව රවුමේ නොමිලේ පවත්වන මේ යෝගා පන්තිය මම කලිං දාපු aerobics පන්තිය වගේම, වයඹ පලාත් සභාවෙන් ඉදිරිපත් කරන්නේ. යෝගා ගුරුතුමා අර්ජුන වික්‍රමාරච්චි මහත්මයා. ආසියාවේ හොඳම හිමාලයානු යෝගා ගුරුතුමා වශයෙන් තෙරී පත් වුන, වික්‍රමාරච්චි වෙද පරම්පරාවෙන් පැවතෙන ගුරුවරයෙක්. ඔහුට සහය වෙන්න යෝගා අභ්‍යාස වලට ආසියානු ලෝකඩ පදක්කම දිනාගත් උපදේශකවරයෙක් සහ උපදේශිකාවක් ඉන්නවා. එක් එක්කෙනා ලඟට ඇවිත් යෝග ආසන වල ඉන්න විදිහ නිවැරදි කරලා දෙනවා...

එරමිණියා ගොතලා ඉඳගන්නවත්, දනිස් නවලා ඉන්නවත් බැරි මමත් යෝගා කරනවා කියන්නකෝ.... බැහැ කියල අධෛර්ය වෙන්න එපා. පුළුවන් විදිහට කරන්න පටං ගන්න. ඉබේම ටික ටික පුළුවන් වෙනවා. පේනවානෙ මම හාන්සි.. ඒත් අත අරින්නෙ නෑ 🙃

මේක හරියට දේදුන්නක් වගේ... හැම වර්ණයකම  අය මෙතනට එනවා... අපි වගේ විශ්‍රාමික අය, රජයේ සේවයේ නියුතු අය, ව්‍යාපාරිකයන්, දොස්තරලා, නීතිඥයන්, බැංකු කරුවන්, පුද්ගලික ආයතන වල සේවය කරන අය, ගුරුවරු - මෙකී නොකී සියලුම තරාතිරම් වල අය මෙතනට එනවා. මේක කියවන ඔයාටත් එන්න හිතෙනවා නේද? හැම බදාදම උදේ 6 සිට 7:30 දක්වා, කුරුණෑගල වැව රවුමේ මහගෙදර ඉදිරිපිට තියෙන්නෙ.

Wishing all my Christian family and friends a blessed Easter! by @swarnasalgado
1
6 months ago
Download
To all my Christian family and friends... by @swarnasalgado
0
6 months ago
Download
Wishing all my Muslim friends a blessed Eid al Fitr ❤️ by @swarnasalgado
0
7 months ago
Download
Something to look forward to..... ❤️ by @swarnasalgado
0
8 months ago
Download
Wishing all my Muslim friends a blessed Ramadan! by @swarnasalgado
0
8 months ago
Download
 by @swarnasalgado
0
9 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up