Instagram story viewer> @_bope_oshan_> Tagged
POSTS STORIES REELS TAGGED
ඉස්කෝලෙ ගිහිනුත් ඉවරයි.ක්ලාස් ගිහිනුත් ඉවරයි.තව ටික දවසකින් exam එකත් ඉක්මනට ඉවර වෙයි.එකට හිටපු සමහරු පාස් වෙයි.සමහරු ෆේල් වෙයි.🥀💓🙂.තවත් සමහරු campus යයි.කට්ටියක් ගෙදර ඉදී..තව කට්ටියක් නොහිතපු පැත්තක ඉදී..වෙනද එකට ස්කෝලෙ ගිය පංති ගිය අය තමන්ගේ වැඩත් එක්ක busy වෙයි..🥺🌸 ඔන්න ඕක තමයි අපි මෙච්චර කාලයක් ආපු ගමන💓..ඉගෙන ගත්තා,පිස්සු නැටුවා,කට්ටි පැන්නා.😁13 වසරක  පාසල් ජීවිතේ හරි "සතුටින් ගෙවිලා ගියා"🥺💗
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
#school #boysschool #endschool #likeme #friends #friendship
74
@costamaarley 🧘🏻‍♂️
16
Boys 🤍
24
All time fav 🙃❤️ Cutie ❤️🧚 
.
.
.
.
.
 Pc: @_bope_oshan_
47
back to up