Instagram story viewer> @prathibamedia> Posts
121
followers
26
following
Prathiba Media Network is a voluntary organization established with a view to merely propagating media and information technology rurally.
POSTS STORIES REELS TAGGED
🙏✨ කඹුරුපිටිය – බොරලුකැටිය බෞද්ධ මධ්‍යස්ථානයේ පුරාණ දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය ✨🙏

🛕 වාර්ෂිකව පැවැත්වෙන දේව ශාන්තිකර්මය, දේව දානය සහ පොර පොල් ගැසීමේ ක්‍රීඩාව මෙවරත් බැතිමතුන්ගේ සහ ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. 🌸

🔥 සැප්තැම්බර් 17, 18, 19 🕒 සවස 3.00ට
🥥 පොර පොල් ගැසීමේ ක්‍රීඩාව හා 🥁 පේලි පෙරහැර

🛕🌺 සැප්තැම්බර් 19 🌙 රාත්‍රියේ දේව ශාන්තිකර්මය

🍚🙏 සැප්තැම්බර් 20 🌅 උදෑසන දේව දානය

🌸🙏 සියලු දෙනාට බැති සිතින් සහභාගී වන ලෙස ආරාධනා කරමු. 🙏🌸

📍 ස්ථානය: කඹුරුපිටිය, බොරලුකැටිය බෞද්ධ මධ්‍යස්ථානයේ පුරාණ දේවාලය by @prathibamedia
0
a month ago
Download
#කඹුරුපිටියේ මිනිස්සු
එකෙන්ම Respect 🤝✨ by @prathibamedia
0
a month ago
Download
අතීතමතක :  ඒකාලේ (2010දි) එකෙක්ව මුහුදේ නාවන්න කාපු කට්ටක්.. by @prathibamedia
0
a month ago
Download
අද දින උපන්දිනය සමරන ආදරණීය මිත්‍රයන් සැමට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා!!!
 🎂🎂

Chamin Muditha 
Lakmal Sandeepa 
Neel Kumara Neel Kumara 
Mohammed Nawaz 
Gihan Danushka Gihan Dhanushka Gamage by @prathibamedia
0
a month ago
Download
දෙකක්ම විකිණීමට ඇත. 
එකක් රුපියල් 15,000/- 
දෙකම මිළදීගන්නවම් රුපියල් 25,000/=
Inbox විමසන්න... by @prathibamedia
0
2 months ago
Download
ජාතියේ ගුරු මව්පියන්ට / වෘතිකයන්ට

💰 දෙසැම්බර් නිවාඩුවට
රුපියල් 225,500/= වැනි අඩු මුදලකට අපි සංවිධානය කරන 

🌸 රාත්‍රී 11/ දින 12ක අසිරිමත් දඹදිව වන්දනා ගමන.

📞 ඉතින්, ඔබත් මේ වන්දනා ගමනට ඒක්වන්න කැමතිනම් පහත අංකයෙන් හැකි ඉක්මනින් ඇමතුමක් හෝ වට්සැප් පණිවිඩයක් හෝ පහත සැබැදියාවෙන් ඔබගේ විස්තර ලබාදී ඔබගේ අවස්ථාව වෙන්කර ගන්න

📱 0764523995

https://forms.gle/VHZx2D8bYkPA6ayn8

🏢 මාතර බුදුසරණ සංචාරකයෝ
සුපර් සිලෝන් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් පුද්ගලික සමාගම
📍 අංක 49, කිරින්ද පාර, කඹුරුපිටිය - මාතර

📋 Register Number: PV 00365698 by @prathibamedia
0
2 months ago
Download
💰 රුපියල් 225,000 වැනි දැරිය හැකි මිළකට සංවිධානය වෙන 🌸 රාත්‍රී 11 ක් දින 12ක අසිරිමත් දඹදිව වන්දනා ගමනක් අපෙන්.

 වැඩි විස්තර සඳහා කතා කරන්න
📱 0764523995

මාතර බුදුසරණ සංචාරකයෝ 
දඹදිව වන්දනා කරන්න යන්න හොඳම තැන by @prathibamedia
0
2 months ago
Download
🙏 පින්බර සුභ උපන්දිනයක් වේවා! 🎂🌸

අද දින ජන්ම දිනය සමරන, රූපවාහිනී හා ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක, මාතර බුදුසරණ සංචාරකයෝ ආයතනයේ ප්‍රධාන අනුශාසක, අපගේ කල්‍යාණ මිත්‍ර පූජ්‍යපාද කිරින්දේ ධම්ම දස්සන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ හා සම්බුදු සසුන වෙනුවෙන් තව තවත් උතුම් මෙහෙවරක නිරත වීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. 🙏

තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ 🌸🙏 by @prathibamedia
0
2 months ago
Download
 by @prathibamedia
0
2 months ago
Download
#5වසරෙ_දරුවන්ට 👇

​🌸 විභාග වෙහෙස නිම විය... 
සුන්දර ළමා කාලය උදා විය! 🎈

​වසර ගණනාවක් පුරා අඛණ්ඩව කැපවී, මහන්සි වී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් අපේ ආදරණීය දූ දරුවන් සියලු දෙනාටම හදපිරි සුභපැතුම්!

​ප්‍රශ්න පත්‍ර, උපකාරක පන්ති සහ නිමක් නැති පොත්පත්වලින් මිදී, 

සිනාසෙන්නට, ක්‍රීඩා කරන්නට, පරිසරය විඳින්නට සහ නිදහසේ ළමා කාලය ගෙවන්නට අද සිට ඔබට හිමිවන කාලය අතිශයින්ම සුන්දර වේවා! ❤️✨ by @prathibamedia
0
2 months ago
Download
මාතර බුදුසරණ සංචාරකයෝ සමග අසිරිමත් දඹදිව වන්දනාවේ යන්න අදම එක්වන්න...

නොවැම්බර් මාසයේ පිටත්වන කණ්ඩායමට තවත් සීමිත පිරිසකට ආසන පහසුකම් ඇත. 

ඔබගේ ආසනයත් අදම වෙන්කර ගන්න සහ වැඩි විස්තර සදහා  අමතන්න : 0764523995 by @prathibamedia
0
2 months ago
Download
🌱 "තේ යාය" - තිරසාර ධනයකට සරුසාර තේ දල්ලක්..!

​සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙන අතරතුර, ගුවන් විදුලි මාධ්‍යවේදියෙක් ලෙස අපේ රටේ ආර්ථිකයට සවියක් වෙන කුඩා තේ ගොවි ජනතාව වෙනුවෙන් යමක් කරන්න ලැබීම ලොකු ආඩම්බරයක්! 🍃

​2030 වෙනකොට නිමි තේ කිලෝ මිලියන 400ක ඉලක්කයට ළඟාවෙන්න හෝ තේ කර්මාන්තය හරහා ඩොලර් බිලියන 2.5ක ආදායමක් රටට ඉපැයීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත. 

ඒ සදහා දකුණ සහ සබරගමුව පළාත්වල කුඩා තේ ගොවීන් සවිබල ගැන්වීම අරමුණින් රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල අපේම තේ ගොවි ජනතාව එක්ක එකතු වෙලා ගෙවුණු අවුරුද්ද පුරා "තේ යාය" ගුවන් විදුලි වැඩසටහන් 50කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න හැකි වුණා. 🎙️✨

මේ සඳහා වැඩසටහන් පටිගත කිරීම් සෑම මාසයකම රත්නපුරය, ඇඹිලිපිටිය සහ දෙනියාය ප්‍රදේශවලදී සිදුකරනු ලැබූවා..

මෙය මා වෙත බාරවූ ඉතා වගකීම සහිත භාරදූර වගකීමක් වුනා. නමුත් ඔවුන් එක්ක ගත කරපු ඒ කාලය තුළ කුඩා තේ වගාව ගැන අලුත් දේවල් රැසක් ඉගෙන ගන්න වගේම, ඒ වටිනා තොරතුරු සෙසු ප්‍රජාව වෙත අරන් යන්න අවස්ථාව ලැබීමත් ලොකු අත්දැකීමක්. 🇱🇰☕ 

​ඔබත් සවන්දෙන්න! 📻

🗓️ සෑම සෙනසුරාදා සහ අඟහරුවාදා දිනකම
🕔 සවස 5.00 ට රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් තේ යාය - Thé Yaya ගුවන් විදුලි වැඩසටහනට ! 🎧 by @prathibamedia
0
2 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up