Instagram story viewer> @tharux_epi> Posts
35.5K
followers
1032
following
Storytelling | Videography | cooking |
I'm THARUx
නැවතුමක් නොදැන ඇවිද යමි
🇨🇦🇱🇰🇸🇦
Life is a story
We write and read it ourselves
100K in YouTube ⤵️
POSTS STORIES REELS TAGGED
සමහර වෙලාවට කඳු නැගීම කියන්නේ 
සුන්දර දසුනක් හොයාගෙන යන ගමනක් විතරක් නෙවෙයි.
ජීවිතේ 
හැම දෙයක්ම හැම මොහොතකම
වෙනස් වෙමින් පවතින බව නිහඬව මතක් කරවන මොහොතක්. 🍂

sometimes a hike is more than just a journey to a beautiful viewpoint . 

It’s a quiet reminder 
that everything is changing. 🍂

#healypass #fallincanada🍁 #canada #larchtrees taken in Healy Pass by @tharux_epi
35
20 days ago
Download
ග්ලැසියර් වතුර සහ මම |  bow river

#bowriver #banffnationalpark #banff #tharux taken in Banff, Alberta by @tharux_epi
160
2 months ago
Download
සමහර දේවල් ඇත්ත කියලා හිතෙන්නෙම නෑ.....
ඒ තරම් ලස්සනයි .....
 හරියට ඔයා වගේ......

කවුරු වගේද?

මේක කියවන ඔයා වගේ......😉

Sunrise are beautiful but this moraine lake sunrise feels like a fairytale. 🤩

Some things  don’t even feel real 
they’re just that beautiful. 
Kind of like you. 

Who? 

You 
The one reading this.....❤️😉

#morainelake #canada🇨🇦 #tharux taken in Moraine Lake, Banff National Park, Alberta by @tharux_epi
58
2 months ago
Download
The most beautiful hike in  Canada

ඔයාල මේ දකින්නේ ලොකුම ලොකු ග්ලැසියර් එකක්.
ගොඩක් අය කියන විදියට මේක තමා කැනඩාවේ තියන ලස්සනම Hike එක. 

The most beautiful hike in  Canada
Berg lake hike .

මට හිතෙනව ජීවිතේ වෙන හැම දෙයක්ම connected කියලා. 

පුන්චි කාලේ අම්මට බොරු ගනන් කියලා හොරෙන්ම සල්ලි එකතු කරන් ගත්ත Backpack . රට ඉදන් ආපු පරන අමුතු jacket  වලට ආස උන , කිසිම අදහසක් නැතුව ඒවා පාවිච්චී කරපු මම. ජීවිතේ කවදාවත් ඒ දේවල් අර්තයක් ඇතිව පාවිච්චී කරයි කියලා කවදාවත් හිතුවෙ නෑ..

මේ hike එකේදි කාරනා දෙකකට මට ඇඩුන....

එකක් අමාරු උනා...

දෙවනි කාරනේ මේකේ ලස්සන දැකල...
කවදාවත් කරයි කියලා නොහිතපු දෙයක් උන මේක.
ජීවිතේ දැකපු අදහාගත නොහැකි පරිසර පද්ධතියක් ලගටම 
මම ගියා.

 දිය ඇලි 200 යක්වත් පහු කරන්න ඇති.

This Photo for a memory.

#berglake #canadá #hike taken in Berg Lake by @tharux_epi
33
2 months ago
Download
කැනඩාවේ ලස්සනම Hike එක | Berg Lake Hike Canada 

#berglaketrail #tharux #treveling #hike #natura taken in Berg Lake by @tharux_epi
69
2 months ago
Download
පිරිමියෙකු පරිනත වීම ! | man's maturity

#banff #srilanka🇱🇰 #visitsrilanka #life #nature taken in Banff, Alberta by @tharux_epi
84
4 months ago
Download
කිචි කිචි ඩෙලිකා... 🚗 | අවුරුද්දේ ගෙවල් මාරුව.

සමහර දවස් අපහු අපහු ලැබෙනේ නෑ....

#canada #cooking #srilanka🇱🇰 #srilankanfood #foodlover taken in Calgary, Alberta by @tharux_epi
32
6 months ago
Download
අවුරුදු සන් සෙට් එක | sunset in calgary ☀️

දඩබ්බර මිනිස්සූ
වයසින් පරිනත වෙද්දී
සන්සුන් උනාම
දුවන එක නවත්තනව.....
හැමදේම දිහා පරිස්සමට 
බලන්න පටන් ගන්නවා......

මේක හරිම ලස්සනයි....
ඔයාලටත් ලස්සනද?

#visitsrilanka #canada #sunset #srilanka🇱🇰 #naturelover taken in Calgary, Alberta by @tharux_epi
33
6 months ago
Download
කිරිබත් 🌾 | Milk rice 

කිරිබත් නැත්තන් පිස්සූ වගේ...!

කිරිබත් කියන්නේ මතක ගොඩක්. හිතේ තිබ්බ ඔක්කොම කිවුවා. කිරිබත් වලට එච්චර ආදරෙයි මන්. කාලෙත් එක්කම මතක අස්සේ ඉදන් මම අද තනියම කිරිබත් හදාගෙන කනවා... 
ලංකාවේ කෙනෙක් කිරිබත් හදන්න දන්නේ නෑ කිවුවම වෙලාවකට දුකත් හිතෙනව..

ඉතින් මේ විඩියෝව අවුරුද්ද වෙනුවෙන් කාටම හරි වැදගත් වෙයි කියලා හැදුව..

සුබ අලුත් අවුරුද්දක් වේවා...! 2026
 
 #newyear #milkrice  #food  #foodlover
 #Srilankanfood taken in Banff, Alberta by @tharux_epi
50
6 months ago
Download
වහින දවසක.....
බිශාල් එක්ක ලෑම්බ්....⛈️

The day we got rain 
end of winter
I was Eating Lamb with Bishal

#banff #canada #friendshipgoals #nature #srilanka🇱🇰 taken in Banff, Alberta by @tharux_epi
130
6 months ago
Download
ජෙසී එක්ක බීර.....
A Beer with jess 🍻

#banff #srilankatravel #canada🇨🇦 #visitsrilanka🇱🇰 #Tharux taken in Banff, Alberta by @tharux_epi
56
6 months ago
Download
මුලින් වැටුන හිම ....
පිස්සූ හැදුන තැන......

Fresh snow .... ❄️

පලවෙනි හිම වැටුනම ඒක දැනෙන්නේ වෙනම විදියකට. 

#banff #canada #naturelover #srilanka🇱🇰 #snow taken in Banff, Alberta by @tharux_epi
28
7 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up